Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චූටිලාට ආදරය දෙන්න

චූටිලාට ආදරය දෙන්න

About this book

මට මතකයි මගේ ජිවිතේ මුල්ම වතාවට විරුද්ධ ලිංගික ආශාවන් ඇතිවුණු දවස. මම හිටියෙ පහ වසර පන්තියෙ. අපේ පන්තිභාර ගුරුතුමිය ඇත්තටම ප්‍රියමනාප කාන්තාවක්. ඒ සිතුවිල්ලට කියන්නේ ආදරයද ප්‍රේමයද ලිංගික ආකර්ෂණයද කියලා කියන්න තරම් මට දැනුමක් තිබුණේ නෑ. නමුත් මම ගුරුතුමියට ආසා කළා. ලස්සනම ලස්සන මල් වැටිච්චි සාරියක් ඇඳන් උදේට පන්ති කාමරයට එන ගුරුතුමිය දිහා මම බලාන හිටියා. පිරිමියෙක් සහ ගැහැනියක් දුරින් ඉඳන් ප්‍රේම කිරීම මොනතරම් සුන්දර අත්දැකීමක්ද. කාලාන්තරයක් තිස්සේ එකතු වුණු පුංචි පුංචි සිතුවිලි අහුරු පිටින් හදවත පහුරුගානකොට හදවතට ලේ පුරනවා. නෙත් දෑලටම දේදුන්නක් පායනවා.

ISBN
9786246758028
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චූටිලාට ආදරය දෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.