සිහින ගනුදෙනුව
About this book
කොහොම වුණත් විවාහය කියන්නේ යල් පැනපු චාරිත්‍රයක්. පළමු දේ කිසිම චාරිත්‍රයක් හොඳ නොවන බව ඕනෑම චාරිත්‍රයක් විනාශකාරීයි. විවාහය මිලියන ගණන් මිනිසුන්ගේ සතුට විනාශ කරලා තියෙනවා. කිසිම වැදගම්මකට නැති දේවල්වලට. චාරිත්‍රානුකූලව විවාහය කියන්නේ ඉතාම ව්‍යාජ දෙයක්.
ඔබ විවාහය බරපතළ දෙයක් ලෙස හිතන්නේ නැති නම් ඔබට නිදහස ලබාගත හැකියි. ඔබ එය බරපතළ දෙයක් ලෙස ගත්තොත් නිදහසට ඉඩ නෑ. විවාහය ක්‍රීඩාවක්. පුංචි හාස්‍යජනක හැඟීමක්. ඒක තමයි ඔබට ජීවන වේදිකාව රඟදක්වන්න වෙන්නේ. එය පැවැත්මට හෝ යථාර්ථයට අයිති දෙයක් නොවෙයි. ඒක ප්‍රබන්ධයක්. ප්‍රබන්ධය පවා යථාර්ථයට ගන්න තරම් මිනිස්සු මෝඩයි.'
Details
ISBN
9786246758011
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review