කොළඹ මතක 2
About this book
ප්‍රමුඛ වශයෙන්ම 90 දශකයේ හා 21 වන ශතවර්ෂයේ මුල් දශකයේ කොළඹ ආශ්‍රිත විකල්ප සංස්කෘතික ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය මුල් කරගත් කතුවරියගේ අත්දැකීම් ලෝකය නිරූපණය කරන කෘතියකි. ඒ අතරම තීව්‍ර වෙමින් තිබූ යුද වාතාවරණය පසුබිමේ තබාගෙන පුළුල් සමාජ දේශපාලන සන්දර්භයක් තුළ සිය අත්දැකීම් ලෝකය විදාරණය කිරීමට කතුවරිය මේ කෘතිය තුළින් උත්සාහ දරා ඇත.
Details
ISBN
9786245546923
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review