කොම්පියුටර් ළමයි
About this book
මහනුවර පාසලක උසස් පෙළ සිසුන් තිදෙනෙකුට අන්තර්ජාලය හරහා ටොම් නම් බ්‍රිතාන්‍ය සිසුවා හඳුනා ගැනීමට ලැබේ. ටොම් ලංකාවට පැමිණෙන්නේ රග්බි තරගයක් සඳහාය. ඒ අතරතුර ලංකාවේ මිතුරන් තිදෙනා සහ ටොම් රිටිගල චාරිකාවකට යති. රිටිගලදී දුෂ්කර පාසලක සිසුවෙක් ඔවුන් හා මිතුරු වේ. මේ යහලු පිරිස ඒ දුෂ්කර පාසලට කොම්පියුටර් මධ්‍යස්ථානයක් ඉදිකරදීමේ අභියෝගය බාර ගනිති.
Details
ISBN
9789556560009
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review