ක්‍රෂ් - Crush
About this book
පුර හඳට පෙම් බඳින
රෑ අහසේ තාරකා
කියනවා කතාවක්
දස දහස් වතාවක්
අහිමි බව දැන දැනත්
ආදරේ කරන්නේ
හදවතින් යදින්නේ
කම එක පුර හඳයි
හැමදාම දැකගන්න
පෙරුමන් ම පුරන්නේ
අන්න ඒ පුර හඳයි
ආදරේ හිමිවීම නොලැබුනත් ජීවිතේ
හැමදාම පුර හඳේ තුරුලෙමයි නිදන්නේ
හඳ වටා ඉන්න තරු දිවුරලා කියන්නේ
හිමිවීම විතරක්ම නෙමෙයි බං ආදරේ...
Details
ISBN
9786246743208
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review