About this book
පෙනුමෙන් අභීත, හදවතින් අහිංසක, අතීශයින් රෝමාන්තික මොහුගෙන් මෙවැනි කතාවක් ලියවීම මට නම් අරුමයක් නොවේ.
හෘද සාක්ෂියක් ඇති පිරිමියෙකුගේ හෝ ගැහැණියකගේ ජීවිතේ කවරනම් පරච්ඡේදයක ශාරීරිකව මිය නොගියත් හදවතිනි මියයන අවස්ථා අපරිමිතය.එය මට ඔහුට හෝ ඔබට සිදුවිය නොහැකිද?
රත්මලී කැකුණාවලව හෝ ප්‍රියංකර ජයනාත්ව හෝ කීර්ති ගජනායකව සාධාරනීය කිරීමට අපට ඇති අයිතීය කුමක්ද?
මෙම නවකතාව කියවන ඔබ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන බව මම දනිමි.
ඉතින් අපි කියවමු.නරඹමු.
Details
ISBN
9789553127792
පිටු ගණන (Pages)
236
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review