" මරු නැන්දයි ... පුතයි.........මං
යනවා යශී එක්ක එලියට ".
ඉතා අපහසුවෙන් සිනහව
පාළනය කර ගත් මා යශින්යාව
දෑතට ගනිමින් ගෙමිදුළ දෙසට
පිය මනින්නට විය. මිදුලෙහි
කෙළවරකට වන්නට තිබෙන
රුක් සෙවන යට ගල් බංකුවෙහි
හිඳ ගත් මා යශින්යාව තවත්
පපුවෙහි උණුමට ලං කර ගනිමින්
මගේ සුපුරුදු කල්පනා දැහැනට
සමවැදුණි.
එක්වරම මට යන්තමට මෙන්
සිනහවක් පහළ විණි.... ඒ වරක්
මට චම්මා පැවසූ යම් දෙයක්
මතකයට නැඟුන නිසාවෙනි.
"ගැනු කොච්චර හිත හොඳ
වුනත්, කොච්චර අහිංසක වුනත්,
උන් එක දෙයක් ඉස්සරහ මාරම
ආත්මාර්ථකාමී මචං.. ඒ තමයි
තමන්ගේ ආදරේ ඉස්සරහ
"නෑ ඛං එතනදි උඹ වැරදී
ධම්මා. හැම ගෑහැණු කෙනාම
ආත්මාර්ථකාමීත් නෑ... හැම
පිරිමියම පරාර්ථකාමීත් නෑ
මොකද, යශෝධා මගේ ආදරේ
ඉස්සරහ පරාර්ථකාමී වෙද්දි, ඒ
ආදරේ ඉස්සරහම නිරාශා
බොළඳ වුණා. හැබැයි මං, මම
කරේ අවස්ථාවාදී වුණ එක
විතරයි....."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.