Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දක්ෂිණ ප්‍රේමය

දක්ෂිණ ප්‍රේමය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“කියන්න” 

“එයා සමන්ත... පුංචි බිස්නස් එකක් කරනව. පුංචි කාරෙකකුත් තියෙනව. ඒක හයර් කරනව. අපි ඉස්සර හිටියේ ළඟ... කිට්ටුව... හයිවේ එක හින්ද අපි ඈත් වුණා” 

“හයිවේ එක!... මාතර?” 

“ඔව්... අපේ ඉඩං ඔක්කොම ගියා. අපි දැන් ඉන්නෙ කිලෝමීටර් පහ හයක් ඈත. දියගම කියන්නෙ. 

රේඩියෝ සිලෝන් වත්තෙ” 

“නංඟිලට එහෙනං හොඳ වන්දියකුත් ලැබෙන්නැතිනෙ” 

“හොඳද කියල නං මං දන් නෑ. තාත්ත තමයි ඒවට ගියේ. වන්දි නං හම්බුණා” 

“හයිවේ ඉඩං වලට හොඳට වන්දි ලැබුණ කියලමටත් කවුරු හරි කිවුව” 

“මේ පළාතෙ ?”

“නෑ… නෑ... මං ගෙදර ගිය වෙලාවක” 

මඳ නිහැඬියාවකට පසුව නයනා යළි කටහඬ අවදි කළාය. 

“එතකොට නංඟිල අලුත් ගෙයක් හැදුව” 

“ඔව්... පුංචියට” 

“ඔක්කොම පුංචියි... පුංචි බිස්නස් එක... පුංචි කාරෙක... පුංචි ගේ අනේ කෙල්ලෙ...”

ISBN
9789556563795
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දක්ෂිණ ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.