Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දම්පාට වලාකුළු

දම්පාට වලාකුළු

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
නිමල් විසින් පුබුදු කරන ලද ආසාවන්ගෙන් මිරිකී සිටි නිවර්තනාට සියල්ලට වඩා ඔහුට උවමනා විය. මෙතරම්ම දැඩි තීරණයක් ගැනීම තබා තමාට අවශ්‍ය දෙයක් ගැන කෙළින් කියා පෑමටවත් ශක්තියක් නොතිබු නිවර්තනා අමුතුම ගැහැනියකව සිටියාය. තමා සතු ඇඳුම් පැලඳුම් හා රන් ආභරණ එක්රැස් කර බෑගයේ ඇසුරූ නිවර්තනා මඳක් ඒ දෙස බලා සිටියාය. අතපැන් වත් කොට පෝරු මස්තකයේ මනාලියක වී කුල සිරිතට මෙහි පැමිණි ඇයට තම පවුලට කිසිසේත්ම නොගැලපෙන පුද්ගලයෙකු හා මෙලෙස රහසේ පලා යාමට සිදුවීම ගැන ඇය තැවුණාය. හේෂාන් හා ඔහුගේ මව කෙරෙහි දැඩි කෝපයක් නිවර්තනාට ඇති විය. තමා සිරගත කළ හේෂාන් පැළඳු මංගල මුදුව තවමත් තම අතැඟිල්ලේ තිබීම ගැන ඇය උරණ වුවත් එය ගළවා විසි කර දමන්නට තරම් ආත්ම ශක්තියක් නොවීය. එහෙත් තමා දෙස බලා සමච්චලයෙන් සිනාසෙන හේෂාන්ට ඇය සපත්තුවකින් දමා ගැසුවාය. නිදන කාමරයේ වූ තමා මින් පෙර ඉතා ප්‍රිය කළ ඔහුගේ සේයාරුව බිම වැටී බිඳී විසිරී ගියේය.
ISBN
9789556776287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දම්පාට වලාකුළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.