දඟකාරියේ
About this book
කොල්ල කියන
කොණ්ඩෙ වවාගත්තු
කොල්ල තාපස උත්තමය
කියලා හිතාගන්න මට
අමාරු වුනේ නෑ.
කතාවෙන් කතාවෙන්ම අපි
පුස්තකාලෙට ඇවිත් හිටියෙ.
කොල්ලා විස්තර හොයන
ගමන්ම ෆෝන් එකෙනුත්
තව විස්තර සර්ච් කළා.
අපිත් පුළුවන් උපරිමෙන්
මහන්සි වුනා විස්තර හොයා
ගන්න. කොහොමහරි පැය
දෙක තුනකින් පස්සෙ අපි
පුස්තකාලෙන් එළියට
ආවෙ සෑහෙන දෙයක්
කරගෙන.
Details
ISBN
9786245834426
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review