Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දරා හිඳිමි මං

දරා හිඳිමි මං

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මං දණිස් දෙකට බර දීලා නැගිටල ගිහින් එල්ලුණේ බිත්තියට හේත්තු වෙලා ඉන්න දිවිගෙ බෙල්ලෙ. ඒ ඇස් විසල් වුණේ බලන් ඉද්දි. මං එබුණේ ඒ ඇස් වලට.

"මට ඔයාව දෙනවද දිව්?

මං ඇහුවෙ ඒ ඇස් දිහා බලන්. ඒ ඇස් හරි ලස්සනට හිනා වුණා කියලයි මට දැනුණෙ. එහෙම්ම දිව් එයා මාව ඇඳේ පෙරළ ගත්තේ මගෙ හද ගැස්ම අසාමාන්‍ය වේගෙකින් ගැහෙද්දි. මං ඇඳන් ඉන්න එයාගෙ කෝට් එක ගලවපු දිවි මගේ ඇස් වලට එබුණා. ඒ ඇස් වල තිබ්බෙ අමුතුම කාන්තියක්. මං ඒ මුණ දිහා බලන් හිටියා.

වේගයෙන් ගැහෙන ළමැදට ඇස් අරත් ගියපු දීව් එක පාරටම මගෙ ගතට මුළු බරම දීලා මුණටම එබුණා. ඒ හැඩි දැඩි සිරුරෙ බරට මුවෙන් ඉකියක් පිටවෙද්දී.

* දීව්..

දීව් එයා මොකුත් නොකියා මගේ දෙතොල්වලට ඒ දෙතොල් තියල. ඉක්මනට ඈත් වෙලා නළලට සිපුමක් නිව්වේ මං ඇස් හෙමින් පියාගද්දි. ටිකකින් මට දැනුණ එයා මගෙ ගතෙන් ඈත් වෙනව. ඒ එක්කමයි මං හොඳ හුස්මක් ගන්නෙ.

ISBN
9786246168278
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දරා හිඳිමි මං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.