දරුවන් නොදන්නා අප දන්නා කතා
About this book
පැරණි බෞද්ධ සාහිත්‍යයේ ඒන විසිතුරු කතා විසි හතරක් මේ පොත් පිංච තුළ ගැබ් වී ඇත .බොහෝ විට අප කවුරුත් නොදන්නා ඒහෙත් ළාබාල සිසුන් නොදන්නා කථා තෝරා ගැනීමට මෙහි දී උත්සහ ගෙන ඇති අතර ඒ සඳහා ඉතාමත් සරල බසක් ඒනම් ජන වහරේ බස යොදා ගෙන තිබේ.
මෙහි දැක්වෙන කතා සියල්ලම වාගේ බුද්ධකාලීන සමාජයේ වූ සිදුවීම් අළලා ලියැවුණ ද ඒ කතා කියවා රසවිඳීමට යම් කිසි ආගමක් හරස් නොවන බව නොකිව මනාය.
කරැණාව,දයාව,සතව හිංසාව,තැනට සුදුසු නුවණ,දැන හෝ නොදැන අනුන්ට අපහාස නොකිරීම,මව්පියන්ට සැලකීම, ආදී යහපත් ගුණාංග ඇතුළත් මේ කතා කියැවීමෙන් දරුවන් තුළ හොඳ හැගීම් වර්ධනය වනු ඇති බව අපගේ විශ්වාසයයි
Details
ISBN
9789554005044
පිටු ගණන (Pages)
59
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review