Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දශේරා

දශේරා

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉන්දියාවේ පැරැණි කොල්කටා නගරයේ විසූ බැනර්ජිවරුන් සාමකාමී ජීවිතයක් ගතකළ සාමාන්‍ය පවුලකි. නමුත් ඒ එක් බිහිසුණු දිනයක් උදාවන තෙක් පමණි. සිය පාරම්පරික නිවහන වූ බැනර්ජි මන්දිරය තුළ සිදුවන අබිරහස් මරණයක් සමඟ ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වේ. ඒ සමඟම පවුලේ අඳුරු රහස් එකින් එක හෙළිදරව් වීම බැනර්ජිවරුන්ට කෙලෙස බලපානු ඇත්ද?

මේ සියලු රහස් හෙළිකරගැනීමට නම් ඔබට දශේරා සමඟ කාලය හරහා ගමන්කරමින්, අනූව දශකයේ කොල්කටා නගරය කරා පියමන් කිරීමට සිදුවනු ඇත.

ISBN
9786246570729
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දශේරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.