Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ධවල අන්ධකාරය

ධවල අන්ධකාරය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලෝකයේ ඇති බොහෝ දේ
බොහෝ පහසුවෙන් අයහපත් දේ සඳහා
යොදාගත හැකි නමුත්
මඳක් අපහසුවෙන් වුවත්
යහපත් දේ සඳහා
යොදා ගත හැකි බව
කිසි දිනක මුවින් නොපැවසූ
අපේ අප්පච්චී
එය සත්‍යක් බව
පසක් කොට පෙන්වීය.

අයහපත් වැඩ කරන්නන්
හිවලුන් ලෙසත්
ඒ අතර වැජඹෙන
මගේ අප්පච්චී
සිංහයෙකු ලෙසත්
මම දැක්කෙමි.

හංසිකා විදානපතිරණ

ISBN
9786249889002
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධවල අන්ධකාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.