දායාදෝන්මාදය
About this book
ඇත්තටම ප්‍රසන්න තමා ගැන උනන්දු වන බව උත්තරාට වැටහී තිබුණේ ටික කාලයක සිටය. අතීතයක්, අගක් මුලක් නොදන්නා ඔහු තමාට ප්‍රේම කරන්නේ ඇතැම් විට බාහිර පෙනුම සලකා වන්නට පුළුවන. ඔහු ගැන කිසිත් නොදන්නා ලෙසම ඔහු ද තමා ගැන කිසිත් නොදන්නා නමුදු ඔහු තමාට ප්‍රේම කරයි. ආදරය ගැන වූ අමිහිරි වේදනාව තුළ තවමත් ජීවිතය විඳවන ඇයගේ සිතට ආදරය වහ කදුරු මෙනි. ජීවිතය පුරාම ආදරය හදවතේ නූපන්නට තරම් ආදරේ සුන්දරත්වය මෙන්ම වේදනාව ද ඇය විඳ ඇත්තේත්ය. ඇතැම් විට ප්‍රසන්න ආදරය කරනවා ඇත්තේ අවංකවම වන්නට ඇත. විශ්ව ද ඇයට ආදරේ කළේ අවංකවය. ඒ බව ඇය දනියි. නමුත් සමාජයීය බලපෑම් හමුවේ අවංක ආදරය වුවද ඉරි තලා යා හැකි බවට අත්දැකීම් ඇය සතු විය.
Details
ISBN
9786242041919
පිටු ගණන (Pages)
327
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review