Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / දෙබිඩි - හිරන්ත සිල්වා

දෙබිඩි - හිරන්ත සිල්වා

ප්‍රකාශක (Publisher): Enee's Book Cabin Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දැන් දැන් අඳුර වැටෙන යාමයේ ගම්මානය තව තවත් වෙනදා නොමැති හුදකලාවක ගිලෙයි. ගම්මු නිවෙස් තුළට වී සිටිමෙන් හෝ මද සැනසීමක් ලැබූහ. නමුත් එයට ඉඩක් නොවූයේ, මහ රෑ ජාමෙට නිවෙස් වලට ගල් මුල් ප්‍රහාර එල්ලවන්නට වූ හෙයිනි. අමුතු ආකාරයේ කෑ ගැසීමක් ද ඒ සමඟම ඇසෙයි. ඒ ඇසූ කුඩා දැරුවෝ බිය වී හඬන්නට පටන් ගනිති. මෙනිසා ගම්වැසියන්ට සිය නින්ද පවා අහිමි විය. සුදු පැහැති අමනුෂ්‍යයෙකු වැන්නෙක් නිවෙස් වල ජනෙල වලින් ඇතුළට එබී බැලීම, මෑතක සිට සිදු වීමට පටන් ගෙන ඇත. සමහරු ගෙවල් හැර දමා ගියෝ ය. සමහරු කොතෙක් බිය වීද යත්, තමන්ගේ වටිනා බඩු බාහිරාදිය පවා අතහැර ගියෝ ය. එහෙත් පසුව එම නිවෙස් කව්රුන් විසින් හෝ කොල්ලකා තිබුණි. මේ සියල්ල පසු පස වැටී ඇති භීතියේ සෙවණැල්ල කවුරුන්ද යන්න සැවොම දන්නා කරුණකි. නමුත් ඒ වෙනුවෙන් ඔවුනට කළ හැකි දෙයක් නොවීය.

ISBN
9786246541033
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙබිඩි - හිරන්ත සිල්වා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.