දෙහි දොඩම් ප්‍රේමය
About this book
මුදලාලිත් සුදු ඒ තරං උස නැති කෙනෙක්. සරම ඇඳලා ඉදිරියට නෙරා ආපු බඩ ට කරදරයක් නොවෙන්න කමිසයේ
බොත්තම් නොපියවා බොහෝ ම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. සුදු ආප්පයක් වගේ බොහෝ ම පැහැදිලි සුදු මූනක්
තිබුණේ. ඒ පෙනුම තවත් වැඩි වුණේ නිතර හිනා වෙලා හිටිය නිසා.
මුදලාලි උදේ හෝටලය ඇරලා, පලමු රාජකාරිය බුදු පහන තියලා, දුම් අල්ලලා, කහ දියර ඉහිනවා. ඒක වෙන කාගෙවත්
අතින් නොව තමන් අතින් ම සිදු විය යුතු බව මුදලාලි විශ්වාස කරන්න ඇති. මේ වැඩ රාජකාරි ඉවර වෙනකං කිසිම
කලබලයක් නැති ව සුද්දි මිදුලට වෙලා බලාගෙන ඉන්නවා. මුදලාලිත් බුදුන් වඳින ගමන් පුරුද්ද ට වගේ සුද්දි ආව ද බලනවා.
මේ දෙන්නගෙ සම්බන්දේ බොහෝම සුන්දර එකක්.
Details
ISBN
9789557441009
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review