Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙහි: සුවඳ, රස සහ කටු

දෙහි: සුවඳ, රස සහ කටු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මෙම කතාව වනාහි ප්‍රේමයේ කතාව ය. පසුබිම චලනයන්ගෙන් බහුල ය. එය ද කතාවක් ය. තිරය පිටුපස ද කතාවක් ය. අප එය ද දකින්නට වුවමණා ය. මේ සියල්ල වනාහි එක නවකතාවක් ය. කතාවේ සඳහන් අය සුවිශේෂී අය ය. ඔවුන් මේ රටේ ද වෙනත් රටවල ද තථ්‍ය වූ භූමිය මත හැසිරෙන්නවුන් ය. සුවඳ යනු ප්‍රේමය ය. රස යනු අනුරාගය ය. කටු යනු පීඩාව ය. එනම් එකතුව ජීවිතය ය.
ISBN
9789554788787
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෙහි: සුවඳ, රස සහ කටු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.