Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙකිඳ අරෝව

දෙකිඳ අරෝව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආදරය, සෙනෙහස, අවංක බව, පරාර්ථකාමී බව මෙන්ම, ඒවායේ ප්‍රතිෂේධනාත්මක වචනවලින් හැඳින්වෙන මානවවේදිතයන් ඕනෑම යුගයක, ඕනෑම සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රපංචයෝ වෙති. එහෙත් ඇතැම් සමාජවල ජනිත වූ ඒ ඒ සංස්කෘතීන්වලින් ඉක්මවනු ලැබූ ඒවායේ ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට සමාජයට හිතකර ආකාරයට බද්ධ වී තිබේ.

මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ්‍ය යුගයේ පැවැති සමාජ පද්ධතිය බෞද්ධ සංස්කෘතිය විසින මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානවක මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේ ද ඒ පුරුෂාර්ථ පාදක කොටගෙනය. එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ්‍ය බැඳීම්වලින් සිර වී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහස හා ආදරය විසින් ඒ වැට කඩුලු පුපුරවා හරිනු ලැබීය. මේ කතාවෙන් එළිදැක්වෙන්නේ ඒ අසීරු ගමනක ඔවුන් යෙදුනු ආකාරයයි.

ISBN
9789556863895
පිටු ගණන (Pages)
287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙකිඳ අරෝව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.