දෙසිතක පිපි මල්
About this book
"මොකක්ද ඔයා හිතන්නෙ?"
"ඒක මං කියන්නෙ කවදා හරි මං මැරි කරන්න ඉන්න ගර්ල්ට විතරයි."
"වාව්..... එහෙම කෙනෙක් හොයා ගත්තද? කවුද ඒ වාසනාවන්ති?"
"මාව මැරී කරන කෙනා අවාසනාවන්තියක් වෙන්න විදිහක් නෑ දන්නවද මාව මැරි කරන කෙනාට ප්‍රින්සස් කෙනෙකුට වගේ සලකන්න මට පුළුවන්."
"සල්ලි වලින් නම් රිචාඩ් පොහොසත් කියලා මම දනන්වා. ඒත්. මට ප්‍රින්ස් කෙනෙක්ව මැරි කරන්න ඕනකමක් නෑ."
"අපේ ගෙදර තියෙන්නෙ වලාකුළු අස්සෙ."
"සුරංගනාවියෝ ඉන්නෙ වලාකුළු අතරෙ තමයි."
"කෝ කවුද සුරංගනාවියො?
"ඔය ඉන්නෙ."
"මං සුරංගනාවියක් නෙමෙයි."
"ඔයා සුරංගනාවියක් නොවෙන බව ඇත්ත. ඒත් මේ ඉන්නෙ මගේ පුංචි සුරංගනාවි."
Details
ISBN
9789554354265
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review