දෙව් දුන් දෙවඟන
About this book
ආදරේ කියල දෙයක් මේ ලෝකෙ නෑ තියෙන්නෙ රැවටීම් විතරයි. තමුන් ඒක මතක තියාගන්නවා මේසනා...ආයෙ මේ ගෙදරින් අඩියක් එළියට තියන්න කලින් එක පාරක් නෙවේ සිය දහස් වාරයක් තමුන් කල්පනා කරයි.”
බ්ලේසරය ගලවා පුටුවක් මතට විසි කළ ඇල්ෆ්රඩ් ඉණ රැඳි පටිය ගලවා මට පහර දෙන්නට විය. ඔහුගේ වියරු හැසිරීම හමුවේ මම පරාජය වූයෙමි. ගතේ සවියද බිඳෙන් බිඳ ඈත් වී යද්දී මා ආයාසයෙන් හුස්ම අල්ලාගෙන සිටියෙමි. ඇල්ෆ්රඩ් වේගයෙන් තරප්පු පෙළ නගින්නට විය.
“ඔයා ආදරේ ගැන දන්නෑ..ඇල්ෆ්රඩ්.. ඔයා දාගෙන ඉන්න කළු කණ්ණාඩි දෙක ගලවලා මේ ලෝකෙ දිහා බලන්න... බැඳීම් කියන්නෙ හරි ලස්සන දෙයක්”
Details
ISBN
9786245768233
පිටු ගණන (Pages)
352
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review