දෙව්භරණ
About this book
"මගේ ළඟට වරෙන් භරණ... ආයෙත් මගේ ළඟට වරෙන්... මං බලාගෙන ඉන්නම් උඹ එනකල්... උඹ මගේ ළඟට එනවා නේද මගේ භරණ”
මම මේ හිතුවේ උඹ ගෑනු ආත්මෙක ඉපදුණේ ඇයි කියලා... උඹ දන්නවද ගෑනු වෙලා උපදින්නේ පවුකාරකමටලු” ඔහු පැවසුවේ යුවතිය දෙස නොබලමිනි.
"මගේ පවුකාරකමෙන් මිස්ටර් මෞර්යට වැඩක් නෑනේ. හැබැයි මිස්ටර් මෞර්ය ඔය පවුකාරයි කිව්වේ තමුන්ගෙම අම්මාටත් එක්ක කියලා මතක තියාගන්න” යුවතිය කෝපයෙන් පැවසුවාය.
"නෑ බං මං කිව්වේ එහෙම එකක් නෙවෙයි. පිරිමි ආත්මෙකින් පස්සේ ආයෙම ගෑනු ආත්මෙක ඉපදෙන්න උඹ කලින් ආත්මේ මොනවා හරි පවුකාරකමක් කරන්න ඇති”
Details
ISBN
9786246743536
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review