දෙයියන්ගෙ රටට
About this book
ඉන්දියාව මහාද්වීපයක් නොවුනත් එය එක්තරා විදිහකට මහාද්වීපයකි. ඒ අපූරු මහාද්වීපය ඇතුළේ කේරළය යනු තවත් රටකි. ඉන්දියාව ඇතුළත ලංකාවට, ලංකාවේ සංස්කෘතියට, කෑම බීමවලට, මිනිසුන්ට සමාන යම් ප්‍රදේශයක් වේද ඒ කේරළයමය. කේරළයේ මලයාලීන් එක්ක කේරළයේ ගස් කොළන්වලින් පිරුණු ගම් බිම්වල සැරිසරන විට දැනෙන්නේ ලංකාවේම අපි නොගිය පළාතකට ගියාක් වැනි හැඟීමකි. කේරළයේ කොළ පැහැ ගස් කොළන්වලට, මලයාලීන්ගේ කෑම බීමවලට මලයාලම් සිනමාවට, කේරළ සංස්කෘතියට පෙම් බඳින කෙනෙකුට ..... සංජය දොළමුල්ලගේ 'දෙයියන්නේ රටට' කෘතිය අපූරු ලියවිල්ලකි. එය කියවන අතරතුර වීසා, පාස්පෝට් කිසිවක් නොමැතිව නොමිලයේම කේරළය පුරා සැරිසරන්නට පිළිවන.
Details
ISBN
9786246679392
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review