Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ධවල ඉලක්කය

ධවල ඉලක්කය

About this book

දුටු දසුනින් ඔහුගේ දෙනෙත පුළුල්ව විවර වූ අතර ඔහු මුව අයා බලා සිටියේ තාම දකින්නේ සිහිනයක්ද යන්න වටහා ගත නොහැකිවය. ඔහුට ඉදිරියෙන් වූ වළ මැද වැටී තිබුණේ ඊට සුළු මෙහොතකට පෙර ඔහුගෙන් වෙන්වී ගිය මිතුරාගේ නිසල සිරුරයි. උඩු අතට වැටී තිබුණු ඔහුගේ මුවින් උණුසුම් රුධිරය ගලා ගොස් හාත්පස බිම ඉන් රත්පැහැ ගෙන තිබුණේය.

Details
ISBN
9786246416546
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ධවල ඉලක්කය

Reviews are published once a member of our team has read them.