Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ධෘති

ධෘති

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
කොලනියේ ඇති මහ මිදැල්ල ගහ හැරුණු කොට අනෙක් ගස් සියල්ලෝ ම මැණිකගේවත්, රනාගේවත් පැත්තක් නොම ගත්තේය. කොලනිය පුරා ම ගස්වල පවා තිබුණේ නිර්පාක්ෂික බවකි. බොහෝ ගස් සංවේගයේ උපරිමයට ළඟා වී ද යත්, හමන සුළගට පවා ගස්හු නො සෙලවුණහ. සුළග ද කොලනියට හමා ඒ්ම නවතා ඇල්ල කොලනිය දෙසට පසු බැස්සේ ය.
ISBN
9786244958093
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධෘති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.