දිවිමකුළු මංසල
About this book
"මර්කරි ලයිට් පත්තුවෙලා රෑ එකොළහ දොළහ උනාම තමයි සැබෑ කොළඹ නිර්මාණය වෙන්නෙ. කුඩුකාරයොයි,නයිට් ක්ලබි ගානෙ
පිස්සු නටල මත් වෙච්චි ඇමති පුත්තුයි කලු සල්ලිකාරයින්ගෙ අවලං උද්දච්ච ගෑනුයි එළියට බහින වෙලාව මේක.”
විමුක්තිව තල්ලු කරගෙනම ස්වේතා ඔහුව
ෂවර් එක යටට ගිය
තමන් දෙසට හැරවූවාය.
ඒ අඩවන් දෙනෙත් පුරා දිදුලන ආකර්ශනයේ අති දීප්තිය ඔහුට දරාගත නොහැකි තරම් විය. ඇගේ දෙතොල් පෙති හෙමි හෙමින්
විවරවනු ඔහුට පෙණින.
“අපි හුදෙකලා කියල හිතන්න එපා. මේ පහරදීම රටම දැකපු දෙයක්. විපක්ෂ දේශපාලකයො විතරක් නෙමේ... තානාපති කාර්යාල... විදේශ රටවල්, මානව හිමිකම් සංවිධාන මේ ගැන ලොකු අවධානෙකින් ඉන්නෙ. ඉස්සර වගෙ උස්සං යන්න ටයර් දාල පුච්චන්න පුළුවන්
Details
ISBN
6245658589
පිටු ගණන (Pages)
229
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review