Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දිය සුළිය

දිය සුළිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
බේබදු පියෙකුට දාව දුගී පවුලක උපන් පුණ්ණා ළාබාල වියේදී මැදි වයසේ සැමියෙකු හා සරණ ගියේ දුගී බවින් මිදීමේ එකම පරමාර්ථය පෙරදැරි කරගෙනය. විවාහ ජීවිතය පිලිබඳව අතෘප්තිමත් හැඟිමකින් පසු වූ ඇය විවාහ බන්ධනයෙන් මිදී තම එකම පුතුත් සැමියාත් හැරදා දියණියද රැගෙන අනියම් ැමියෙකුගේ සෙවණ පතා ගියද ආදරය වෙනුවට ජීවිතයේ අනේක දුක් පීඩාවන්ට හා හැලහැප්පීම්වලට මුහුණ දුන්නාය. තවත් දරු තිදෙනකුගේ මවක වූ ඇය අනියම් සැමියාට දාව උපන් දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නත් තමා රැගෙන ආ නීත්‍යානුකූල විවාහයේ දියණිය පිළිබඳව දැක්වූ නොසැළකිල්ල හේතුවෙන් ඇයගේ තරුණ ජිවිතය අනතුරට පත් වූ බැව් දැන නොසිටියාය. ඇය විවාහක සැමියාට දාව බිහිකළ විදෙස්ගතව සිටින උගත් පුතුගේ ආගමනය බලාපොරොත්තුවෙන් ඈ කල් ගෙව්වාය. ඇගේ පසු විවාහයේ දරුවන් ඈ හැර යද්දී තම වැඩිමහල් දියණිය තමාට ලබා දුන් රැකවරණය පුණ්ණා පිලිගත්තේ වේදනාවෙනි.
දුගී බව හේතුවෙන් අගතියට පත් ජීවි. කිහිපයක අනුවේදනීය අත්දැකීම් 'දිය සුළිය' ඔබට කියනු ඇත.
ISBN
9789556971798
පිටු ගණන (Pages)
339
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. D
    D
    Damith ·
Write a review
Write a review

You're reviewing: දිය සුළිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.