දෝදු හෝන්තුව
About this book
"ඔයාට සල්ලි නැද්ද අද -
"මොකක්..
කෙල්ල අහපු දේ එකපාරටම ඔහුට තේරුණේ නැහැ.
"නෑ මම මේ අහන්නේ ඔයාට අද සල්ලි අඩුයිද ?”
"නෑ... මොකක්ද කියන්නේ දැන් ඔයා මට තේරෙන්නේ නෑ”
"එහෙනම් ඇයි අර සයිස් එකක් ගෙනාවේ නැත්තේ. ඉතින් මේවා චූටි නේ.”
වන්සලා පෙන්නන්නේ අර අයිස් ක්‍රීම් ඩමි එක.
"මගේ දෙයියනේ යකෝ ඒක ඩමියක්. ඒ තරම් අයිස් ක්‍රීම් නෑ මෝඩ වැස්සි
මේඝ ට දැන් නම් හොදටම යකා නැගලා ඉන්නේ.
ආ නැද්ද මං හිතුවේ ඇත්තටම ඒවා තියෙනවා කියලා… නැත්නම් මොකටද අප්ප එහෙම දාලා තියෙන්නේ මිනිස්සු බොරුවට රැවටෙනවා…
“නෑ නෑ මිනිස්සු කවුරුත් රැවටෙන්නේ නෑ ... මොකද උඹ වගේ ඉන්නේ එකයි. දැන් කට වනගෙන ඔ්ක ඉක්මනින් කනවා ගොන් ගහ”
වත්සලා අයිස් ක්‍රීම් එක කෑවට පස්සේ මේඝ ඇයව එක්කන් ගෙදරට ගියා.
Details
ISBN
9786246725013
පිටු ගණන (Pages)
184
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review