Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලව් යූ නිකි

ලව් යූ නිකි

About this book

"කුමාරිහාමි හිතාගෙන ඉන්නව නම් මේ මාළිගාවේ රැජිණ වෙන්න ඒක හීනයක් විතරයි කියලා හොඳට මතක තියාගනින්. මොකද උඹට කවදාවත් වගීෂගෙ කසාද ගැනි වෙන්න බැහැ. හැබැයි ඉතින් හොර ගැනි නම් වෙන්න පුළුවන්. යන්නම් මම ඒත් ඉක්මනින් ම ආපහු එන්නම්. එදාට අකුළගෙන යන්න බලාගෙන ඉඳපන්.” කුෂාණි යන දිහා නිකිතා බලාගෙන හිටියේ හොඳට ම අවුල් වෙලා. ඇයට ඒ වචන බර වැඩියි. ඇස්වලට කඳුළු පිරුණේ සැණෙකින්.

"නිකී මොකද මේ. ”

අනේ මහත්තයෝ ඒ ගැනි මට ඔයාව දෙන එකක් නැහැ.”

ඇය අඬාගෙන ම ඔහුගේ පපුවට කඩා වැටුණා..

පිස්සු ද මැණික ඒකට කරන්න පුළුවන් දෙයක් නැහැ. කෝ මට බඩගිනි කන්න හදන්නකෝ. මේ ඇනුම් අරිනවා මගේ පැටියත්...”

"ඇයි ඉතින් අර හදල ගිහින් තියෙන්නෙ පිට්ටු.”

"අනේ මට ඕනේ නෑ ඕකිගේ පිට්ටු. එනවා යන්න.”

Details
ISBN
9786249376427
පිටු ගණන (Pages)
205
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලව් යූ නිකි

Reviews are published once a member of our team has read them.