Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දෝනා නැන්සිහාමිනා

දෝනා නැන්සිහාමිනා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මෙය ඉතිහාසයීය වුත් සමාජ විද්‍යාත්මක නවකථාවකි.එය ‍ඓතිහාසික නවකතාවක් නොවේ. නවතම සන්දර්භයකින් යුත් එහි බුදු දහම, කිතු දහම, මාර්ක්ස්වාදය, ධනවාදය, ස්වභාව ධර්මය, ගණ වනාන්තර සහිත පරිසරය, රටේ ඉතිහාසය, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය හා වැවිලි කර්මාන්තය යන තේමා පදනම් කර ගත් වසර එකසිය පනහක් පමණ වු සමාජ කතිකාවේ පරිණාමය වෙත, තත්කාලයේ ගොඩනැගුණු නව සමාජ චින්තනයක් සමඟ ඔබ අප කැඳවාගෙන යනු ඇත.
ISBN
9789553110060
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෝනා නැන්සිහාමිනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.