Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / ඩ්‍රැකියුලාගේ දියණිය

ඩ්‍රැකියුලාගේ දියණිය

About this book

ගත ලොමුඩැහැ ගැන්වෙනසුලු භීෂණාත්මක අන්තරායන්ගෙන් පිරි නැගෙනහිර යුරෝපයේ කාපීතියානු කඳුකරය වෙත ඔහු ගමන් කරන්නේ එක් ස්ථිර අධිෂ්ඨානයක් ඇතිවය…

ඔහුගේ මවගේ අවසන් ලිපියෙහි සඳහන් වන ට්‍රාන්සිල්වේනියානු වැම්පයර් රැජින හෙවත් හෙල්මිනාගේ බලපරාක්‍රමය ක්‍රියාත්මක වන බොර්ගෝ දුර්ග මාර්ගයෙන් ඔබ්බෙහි වූ අඳුරු භූමියේදී ඔහුට කුමන ඉරණමක් අත්වේද?

“අන්ධකාරයෙන් උපන් කුමරායාණෙනි, කෙදිනක හෝ ඔබ අතින් වැම්පයර් ආත්මලාභීන්ගේ විනාශය සිදුවනු ඇත!”

ISBN
9789551596323
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩ්‍රැකියුලාගේ දියණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.