Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / සංත්‍රාසජනක / ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book

DRACULA HAS RISEN FROM THE GRAVE

ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි

ජයශංඛ කරුණාරත්න

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා හිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදු වූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි. 

ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරාදමා තිබූ තරුණියන්ගේ මළසිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය. 

“ඔහු අවදිව සිටියේය…”

අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව්… මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි ව සිටියේය. 

එංගලන්තයේ සුප්‍රකට Hammer Film Production වෙතින් 1968 වසරේ නිෂ්පාදනය කළ Dracula Has Risen From The Grave නමැති චිත්‍රපටයේ තිරනාටකය ඇසුරින් නිර්මාණය වූ භීෂණ නවකතාවයි “ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි”

Details
ISBN
9789556861662
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.