දුම්බර කඳු මත පෙරදිග සුළඟ
About this book
1971 කැරැල්ල වකවානුවේ එයට සමගාමී ව ලංකා සමාජය තුළ විප්ලවීය බලවේගයන් ලෙස ක්‍රියාත්මක වූ දේශපාලන සංවිධාන රාශියකි. 71 කැරැල්ල සමග මේ සියලු දේශපාලන බලවේග මර්දනයේ හස්තයට හසු ව සුනුවිසුනු විය. එම කැරලිකරුවන් හිරගෙවල සහ කැලෑවල මෙන්ම අත්අඩංගුවේ දී රහස් පොලිස් මර්දනයට මුහුණ දුන් ආකාරය මේ පොතේ ජීවමාන ව ඉදිරිපත් වෙයි.
‘බක්මහ කඳුළු යාපනය හිරගෙදරට පහරදීම සහ විජේවීර මුදාගැනීමේ තැත -’ නමින් පළ වූ කෘතියේ දෙවන කොටස වන මෙය අසාර්ථක 71 අප්‍රේල් කැරැල්ලෙන් යටපත් ව ගිය අපූර්ව සත්‍ය කතාවකි.
Details
ISBN
9786246675042
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review