ද්වාර්යා
About this book
''අවංක ආදරේ කියලා දෙයක් මේ ලෝකෙ ඇති. හැබැයි ඒක හොයාගන්න ලේසි නෑ ඒක හරියට වස බෝතල් ගොඩක් අස්සෙ තියන එකම එක අමෘත බෝතලේ හොයනවා වගේ වැඩක් අමෘතය හොයන්න ගිහින් වස බීලා විනාස වෙලා යන්න මට ඕන නෑ නූ..''
ද්වාර්යා වේදාංශි මාන්නක්කාර
(ඇවිලෙන ගිනි සිළුවකි ඈ..)
Details
ISBN
9786245999743
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review