Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඒක දන්ත

ඒක දන්ත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අනේක සුඛ දුක්ඛ දෝමනස්සයන් විසින් කැන්දාගෙන එන

සිනාව ද කඳුළ ද අතරේ  ජීවිතය සොයා යන මහ පොළොවේ

මිනිසුන් සහ වනාන්තරයේ අභිමානය වන ඒ දැවැන්ත හස්තියා ද

පාදක කරගනිමින් බුත්මිණි ලක්මාලී හේවාවසම් ලේඛිකාව සිය

ළගන්නා බසින් ඒකදන්ත ගෙත්තම් කරන්නීය.

 

අලි මිනිස් ගැටුම ද මහ පොළොවේ මිනිසා සහ වනාන්තරයේ

දැවැන්තයා අතර ළෙන්ගතුකමක සුන්දරත්වය ද ප්‍රති-නිර්මාණය

කිරීමේදී ඇය පළ කරන ප්‍රතිභාව අපූර්ව හා මටසිලිටි එකක් බවට

ඇගේ මේ කුළුඳුල් ප්‍රයන්තය පසක් කරයි.

 

හිරුගේ ඔද තෙද මහිමයෙන් අස්වනු නෙලන්නෝ ද සදාහරිත

වන ගැබ කෙමෙන් ක්ෂය වන කල කුපිතව ගම් වදින

දැවැත්තයෝ ද අතරේ ප්‍රේමය ද අනුරාගය ද පුහුදුන් මිනිසත්

බව ද නින්නාද වන හඬ ඒකදන්ත වෙතින් අසන්නට සහෘද

පාඨක දෙසවන් සමත් වනවා නො අනුමාන ය.

- ශාන්ති දිසානායක

ISBN
9786245841097
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Book Review
    A very interesting Novel. Nicely written about the thoughts of an elephant. Talented author.
    Chamathka Peiris ·
Write a review
Write a review

You're reviewing: ඒක දන්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.