Back to Top
එක වැලේ පුරුක්
Special Price
රු. 810.00
Regular Price
රු. 900.00
In stock
SKU
eka-wele-puruk-nimesha-geethanjali-warna-graphic
අනේ යන්න නෝනා යන්න. මිනිහෙකුත් නැතුව අවුරුදු ගාණක් දරුවො හතරක් එක්ක සැනසුම්පුරේ හොඳට තෙම්පරාදු වෙච්ච ගෑණියෙක් මම.නෝනලගෙ සීනි බෝල කතා මං වගේ ගෑණියෙක් තම්බන්න මදි. මගෙ දරුවො මෙච්චර කල් සැප සම්පත් පිරිච්ච මාළිඟාවල ජීවත් වුණේ නෑ. හැබැයි උන් පොළොවෙ පයගහලා මිනිස්සු විදිහට ජීවත් වෙන හැටි දන්නවා. මමයි වැරැද්ද කලේ.නෝනලට උදුම්බරා වගේම මැරිලා හිටපු අපිව ඒ විදිහටම තියන්නැතුව උදව් ඉල්ලන්න කතා කරපු මමයි වැරදි. එක දෙයක් හොඳට මතක තියාගන්න නෝනා. මේ ඉන්නේ මගෙ දරුවෝ. උන්ට මොකක් හරි කරදරයක් උනොත් මේ ලෝකේ ඉන්න නරකම ගෑණි මම වෙයි. නෝනා එංගලන්තෙ නෙමෙයි කොයි දීපංකරේ හිටියත් මං හොයාගෙන එනවා. බෑ කියලා හිතන්නෙපා. මොකද මම අම්මෙක්. මට මගෙ දරුවො වෙනුවෙන් මැරෙන්නත් පුලුවන්. ඕනෙනම් මරන්නත් පුලුවන්. ”
Author | නිමේෂා ගීතාංජලී - Nimesha Geethanjali (2) |
---|---|
Publisher | වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන - Warna Graphic & Publications (63) |
ISBN | 9786246103156 |
---|---|
පිටු ගණන | 212 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review