Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එකම අහසක හමුවෙලා

එකම අහසක හමුවෙලා

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මොනවද පුතේ උඩ බලාන කල්පනා කරන්නේ...."

යැයි අසමින් ඇය රිතූ අසලින් හිඳගත්තාය.

මද සිනාවක් පෑ ....රිතූ

"නෑ අම්මෙ මට ත් අර උකුස්සා වගේ

වෙන්න ඕනේ ඒකයි...." යැයි කීවාය.

"ඇයි ඒ..."

සුනන්දා ඇසුවේ උනන්දුවෙන් උඩ බලමිනි.

"ඌ කවදාවත් වැස්සට 

තෙමෙන්නෙ නැතිලු නෙ අම්මේ...

ඌ පියාඹන්නෙ වැහි වලාකුලට ඉහළින්ලු...

මමත් දැන් වැස්සට තෙමුන

හොඳටම ඇති අම්මේ...

ඌ පියාඹන්නෙ වැහි වලාකුලට ඉහළින්ලු...

මමත් දැන් වැස්සට තෙමුන

හොඳටම ඇති අම්මේ...

වැස්සට උඩින් මටත් පියාඹන් ඕනෙ....."

ඇය දිග සුසුමක් පිට කරමින් කීවාය.

ISBN
978955663388
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එකම අහසක හමුවෙලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.