Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිමංගා

නිමංගා

ප්‍රකාශක (Publisher): පහන් ප්‍රකාශන - Pahan Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ආරම්භයේ දී නම්

සිත සෙස්සන් සමඟ පූජාව තුළ සිටිය ද 

මද වේලාවකින් එය මෙහෙක කරා දිව ගියේ

ඇයට ද රහසිනි

ඇයගේ ලොව තුළ 

මෙහෙක නිතරම සැරිසරන්න ට විණි.

කෙතරම් ආයාසයකින් ඔහුව අමතක කළ ද 

නිරායාසයෙන් ම

සිත ඔහු පා මුල නතර වන්න ට වූයේ

ඇයට අභියෝග කරමිනි. 

ISBN
9786245834402
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිමංගා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.