එකේ වාට්ටුව
About this book
"මෙතනට ආවට පස්සෙ අපි හැමෝම එකයි. එක අම්මගේ දරුවො වගේ. ආපහු යන්නේ කවදද, කොහොමද කියන ප්‍රශ්නෙ හැමෝගෙම හිතේ........." ඒ කොතැනක විය හැකිද? පිටව යන ප්‍රාර්ථනයම මොහොතින් මොහොත හිතේ ඇඳෙන.....
සතුට යයි පෙනෙන දුක, දුක යයි පෙනෙන සතුට, සතුටු විය යුතු තැන හඬන, හැඬිය යුතු තැන හිනැහෙන, දිවිය යුතු තැන නවතින, නැවතිය යුතු තැන දුවන මිනිස් ජීවිත දෙස බලන්න. ඇතුල් වෙන්න, එකේ වාට්ටුවට!
Details
ISBN
9786245664399
පිටු ගණන (Pages)
178
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review