Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / Evermore - ආදරය අවසන් නොවන තැන...

Evermore - ආදරය අවසන් නොවන තැන...

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලෝකෙට ම ඇහෙන්න ඔයා මගෙ කියලා කෑ ගහලා කියන්න මට බැරි වුණාට... මගේ හිත ඇතුළෙන් ඔයා මගේ... ඔයා මං ළඟ ඉන්න එක තත්පරෙත් ඇති ඇවිලෙන මාව නිවන්න.

මං හැමවෙලාවෙ ම මට ම කියාගන්නවා අයිතියක් කියන්න බැරි වුණත් මං ඔය හිතට නොසෑහෙන්න ආදරෙයි කියලා... මේ ලෝකේ කවුරු මාව තනි කරත් ඔයා මාව තනි කරන්නෙ නැහැ කියලා හොඳට ම විශ්වාසයි. ඔයා දිහා දුරින් හරි බලන් ඉන්න තියෙනවා නම් මට ඒ ඇති...

ISBN
9786246523237
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Evermore - ආදරය අවසන් නොවන තැන...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.