Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇය කිසිවක් නොකළාය

ඇය කිසිවක් නොකළාය

කතෘ (Author): Sage Nemesis
About this book

මට රූක්වරුන් අමතකව ගියේය. රැජින මෙන් සටකපට නොවන, පෝන්වරුන් මෙන් පරිත්‍යාගශීලී නොවන ඔවුහු අන් සියල්ලන්ටම වඩා දුෂ්ඨයෝ වෙති.

පෙර නිමිති රහිතව අනුකම්පා විරහිත සෘජු රේඛාවන් ඔස්සේ භීෂණය වපුරන ඔවුහු අනපේක්ෂිත නිහඩ ප්‍රහාරවලින් නටඹුන් පමණක් ඉතිරි කොට රජුන් රැක පලා යති.

ඒ අන්ධකාරය තුළ දුෂ්ට රුධිරමය රතින් මා නහවනු ලබන්නේ යැයි, නිය පසුරු විහිදමින් චිත්තාවේගයන් මා වට කොට පහර දීමට සැරසෙන්නේ යැයි මට හැඟුණේ මන්ද?

ඔව් 

රුධිරයේ රක්ත වර්ණය

Details
ISBN
9786242104843
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඇය කිසිවක් නොකළාය

Reviews are published once a member of our team has read them.