ෆ්‍රීෂා
About this book
ඉතාම අහඹු ලෙස රංගන ක්ෂේත්‍රයට අත්පොත් තබන තරුණියක්. බලාපොරොත්තු නොවූ ලෙස ඇගේ සමාගමය පතන පිරිමි දරුවෙක්.
ඒ පිරිමි දරුවා වෙනුවෙන් ඕනෑම දෙයක් ලංසු තබන්නට සූදානම් සොහොයුරන් දෙදෙනෙක්.
වසර ගණනකට පෙර සිදු වූ අසාමාන්‍ය හදිසි අනතුරක්. ලාබාල වියේදීම බිහිසුණු ඉරණමකට ගොදුරු වූ තවත් තරුණියක්.
ඒ සියලු සිදුවීම් එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ කෙසේද?
Details
ISBN
9786246679316
පිටු ගණන (Pages)
477
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review