About this book
කටු රැදුණු කිනිති අග
සුසුදු පෙති විහිදාන
පිපී හිනැහෙන්න
මේ කාලයයි...
කටු ඇනී රිදුම් දෙන
හදවතේ කොනක රැඳි
රිදුම් දෙන මතකයට
සමුදෙන්න කාලයයි...
කඳුළු වියළුණු නෙතට
සැනසුමක් සමඟ විත්
සිනාමල් පුබුදන්න
වෙලාවයි..
Details
ISBN
9789550689279
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review