Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගගනතලය 2 - ගගනයාත්‍රා

ගගනතලය 2 - ගගනයාත්‍රා

About this book

"...තමුන්ට පැයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලලා තීරණේ කරනවා. හැමදේම කියනව කිව්වනෙ. ඔව්... හැමදේම තමුන්ගෙ කටින්ම කියන තරමට තමුන්ට වාසියි...”

-මේඝ්නා-

''...මං තීරණය කරල ඉවරයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ අන්තිම වතාව. මේ සැරේ මේක ඉවරයක් වෙන්නම ඕන. තවත් කල් ගන්න බෑ මේකට මට...”

- ගගන් -

"...මේක සීක්‍රට් එකක් කවදාහරි එළියට දාන්න පුළුවන් දවසක් එයි. හැබැයි ඒ වෙනකන්ම, මේක සීක්‍රට් එකක් විදිහටම තියෙන්න ඕන දෙයක්...”

-අහස්-

“...සමහරවිට මේක උගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් බලමු. මට දැනගන්න ඕන මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල..."

-ජීවන්ත-

''නෑ... මං අයින් වෙන්නෙ නෑ. මං මේක හැන්ඩ්ල කරනවා. මොකද, මටත් දැනගන්න ඕන මේක අවසානෙ මොකක්ද වෙන්නෙ කියල...”

-දේශිකා-

"..මං දන්නව මං වැරදි කරා කියල. එකක්, දෙකක් නෙවෙයි, වැරදි කීපයක්ම. ඒවට මට දඬුවම් ලැබෙයි. මං ඒ ඕන දඬුවමකට ලෑස්තියි...”

“.....ආදරේ... ඒක මහ අමුතු හැඟීමක්. නොහිතන වෙලාවක, නොහිතන තැනක හදවත නවතින හැඟීමක්. මගෙ හදවතත් එහෙම නැවතිලා. ඒත්...

. ඇයි මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන්නේ. අපිත් මිනිස්සු, අපිටත් හැඟීම්, දැනීම් තියෙනවා. ඇයි මේ මිනිස්සු ඒක තේරුම්ගන්නෙ නැත්තේ...”

ISBN
9786249485419
පිටු ගණන (Pages)
656
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගගනතලය 2 - ගගනයාත්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.