Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගගනතලය

ගගනතලය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“...තමුන් මේ වෙද්දිත් ගොඩක් ශාරීරික පීඩන වලටයි, ප්‍රශ්න කිරීම් වලටයි ලක්වෙලා තියෙන නිසා මං තමුන්ව තවත් වෙහෙසවන්නෙ නැහැ. පුළුවන් තරම් කෙටියෙන් මේ කතාව ඉවර කරමු...”

- මේඝ්නා -

"...සැටලයිට් වලින් ස්වීටී... මේ හැමදෙයක්ම කරන්නෙ සැටලයිට් වලින්. අපි යූස් කරන කිසිම ඩිවයිස් එකක සිග්නල් ලංකාවේ ට්‍රැකින් ඩිවයිසස් වලට අහුවෙන්නෙ නෑ...'

- අහස් -

"...උඩු යටිකුරු වෙන එක... ඒක වෙයි අශිනි... මේ ගමන නිසා ඔයාගෙයි මගෙයි ජීවිත උඩු යටිකුරු වෙයි...”

- ජීවන්ත -

“...ඇත්ත මේඝා... මේ වගේ වැඩ වලදි මිස්ටේක් වෙන්න බෑ. එකම එක පුංචිම පුංචි මිස්ටේක් එකකට වුණත් පුළුවන්, ලොකුම ලොකු කතාවක් වුණත් සම්පූර්ණයෙන්ම කණපිට පෙරලන්න...”

ISBN
9786249485402
පිටු ගණන (Pages)
848
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගගනතලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.