ගමන නොනිමෙයි
About this book
අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක...
"ලූකා, අනේ මට ඉඩං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.” - අම්මා
“අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.” - බෙන්වා
“බිස්නස් එකක් කරපං බෙන්වා. බිස්නස් කියන්නේ සල්ලි” - ලූකා
"අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ... උන් ඌව අල්ලගත්තා, අම්මා!”- ලක්ෂ්මී
“මං උඹට කිව්වා ලක්ෂ්මී. මං උඹට කිව්වා ඒක නරක රස්සාවක් කියලා!"- අම්මා
“එතකොට අපි මොකද්ද කරන රස්සාව, අම්මා? අයියෝ මගේ කොල්ලා!" - ලක්ෂ්මී
“ලූකා, උඹ හැමදේම කෙරුවේ කොල්ලට. අද උගේ මංගල්ලේ ලූකා! ඒත් උඹ සතුටින් නෙමෙයි-අම්මා
ඉක්බිති සියල්ලෝම ඒ නොනිමි ගමනේ යෙදුනාහ...
Details
ISBN
9786246708443
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review