Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගෙලාන්

ගෙලාන්

ප්‍රකාශක (Publisher): A Publications
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිනිසුන් තමන් දකින සහ විඳින දෙයට ජීවිතය යැයි පවසති. තමන්ගේ ඇසට නොගැටුණු සහ නොදැනුණු දෑ වැරදි යැයි උපකල්පනය කරති. 'ජීවිතය යනු' කියන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් මට මෙතෙක් හමු වී නොමැත. කිසිදිනක හමු වන්නේද නැත. එහෙත්, හෙටත් මා ජීවිතය සොයමි. නො‛දිනන බව දැන දැනම වුවද මා ජීවිතය පසුපස පන්නමි. මෙය ද එවන් වූ එක සංවේදන නැවතුමකි.

ISBN
9786246597009
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෙලාන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.