ඝරසරප

Special Price රු. 1,280.00 Regular Price රු. 1,600.00
In stock
SKU
gharasarapa-udeshika-wickramarachchi-storyflix-publication

කොහේදෝ නැති අනොරා වැස්සක්

නුගේගොඩ අහසින් වැටෙමින්

තිබුණේය. යුවතිය සෙනග අස්සේ

ඉදිරියට දිව ගියාය. ඇය දිව යන්නේ

කොතනින් කොහාටද කියාවත්

යුවතියට අදහසක් නොවුණේය. අඩු

තරමින් ඇය මාවත මධ්‍යට දුව ගියා

කියාවත් ඇයට සිහියක්

නොතිබුණේය. අධික වාහන තදබදය

අස්සේ ඇය වාහන අතරින් රිංගා

ඉදිරියට දිව ගියාය. හයි ලෙවල්

පාරේ වේගයෙන් ධාවනය වූ

ටොයෝටා ප්‍රිමියර් සුදු පැහැ රථයේ

උන් මන්දිව් යුවතිය හදුනා ගත්තේ

පමාවීය. වේගයෙන් දුව ආ යුවතිය

දෛවයේ උවමනාවටදෝ දෙවැනි

වතාවටත් ඔහු ගමන් ගත් මගට

පැන්නාය. මන්දිව් තිරිංග තදකරේ

කුණුහරපයක්ද කියමිනි. ඒ වෙද්දීත්

යුවතිය ඔහුගේ රථයේ යාන්තමට

හැපී පසෙකට විසිව වැටුණාය.

එහෙත් වැටෙද්දී වත් ඇය සිය

අතෙහි මිරිකාගත් මහිමගේ

දුරකතනය හෝ චිපය අත

හැරියේ නැත.

Author උදේශිකා වික්‍රමාරච්චි - Udeshika Wickramarachchi (3)
Publisher Storyflix (47)
More Information
ISBN 9786246679156
පිටු ගණන 384
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඝරසරප
Back to Top