හෝ.. දහය විස්ස තිහ
About this book
මතකද අපේ සීක්‍රට් ප්ලේස් එක...?
පුංචි කාලේ අපි සෙල්ලම් කරපු තැන...
අර මහ රත්මල් ගහ???
එතන යට තියන ඇත්ත...
ඔයා දන්නවා හෝ දහය විස්ස තිහ
හැමදාම කිව්වෙ කවුද කියලා...
ඒක කොච්චර කපටි සෙල්ලමක්ද කියලා
දැන් මම දන්නවා.
මම දැන් යන්න ඕන සස්.
පරිස්සමින් ඉන්න.
ඔයා මට කොච්චර වෛර කරත්
මම ඔයාට ආදරෙයි.
- මීට ඔයාගෙ අක්කා,
අස්මි
Details
ISBN
9786246679408
පිටු ගණන (Pages)
398
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review