Back to Top
ස්වප්න - උදේශිකා වික්‍රමාරච්චි
Special Price
රු. 1,260.00
Regular Price
රු. 1,400.00
In stock
SKU
swapna-udeshika-wickramarachchi-gayaa-creations
ඇගේ පෙනහළු වලට වතුර පෙවී හුස්ම හිරවී යද්දී බිසෝට පුංචි නිලමේගේ විලාපය ඇසුණි. එහෙත් විලේ ඒ මායිම බොහෝ ගැඹුරු බව, හොඳ පිහිනුම් කරුවෙකු පවා ගිල්වන තරමට සැඩ බව දන්නා කිසිවෙක් ඈ බේරා ගන්නට ඉදිරිපත් වූයේ නැත. ඒ විල්තලාව ගැඹුරක බිසෝගේ පණසුන් දේහය ගිලී ගියේය.
| Author | උදේශිකා වික්‍රමාරච්චි - Udeshika Wickramarachchi (3) |
|---|---|
| Publisher | ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (56) |
| ISBN | 9789550929689 |
|---|---|
| පිටු ගණන | 320 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




